දැඩි සිත කාලගුණ තත්වය හේතුවෙන් ඇමරිකාවේ චිකාගෝ ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත රැසක වෙසෙන (මිලියන 200කට අධික) ජන ජිවිත අඩාලවෙයි.වීඩියෝ සහිතයි

අමෙරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තයන් හි ජිවත්වන ජනතාවට හැකි තරම් නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙස එරටකාලගුණ අංශ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ආක්ටික් කලාපය හරහා හමා ආ දරුණු සිතල සහිත සුළං ප්‍රවාහයක් හේතුවෙන් ඇතිවූ බලපෑම් හේතුවෙන් එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්. එකවරඇතිවූ දරුණු සිත කාලගුණය නිසා පුද්ගලයින් 07 දෙනෙක් මියගොස් ඇත. ඇතිවී තිබෙන දරුණු සිතල හේතුවෙන් චිකාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක ජන ජිවිතයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස්මාධ්‍ය වාර්තා කර සිටින්නේ. අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තයන් හි උෂ්ණත්වය සෘණ සෙල්සියන් අංශක 30ක් දක්වා පහත වැටීඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ. ඇතිවී තිබෙන සිතල හේතුවෙන් අමෙරිකාවේ මිලියන 250ක ජනතාවටබලපෑම් එල්ල වී ඇත. ඇතැම් ප්‍රාන්තයන් හි පාසල්, පොද්ගලික ආයතන, වෙළදසැල් පවා වසා දමා ඇති අතර දුම්රිය සේවාවන් පවත්වා ගෙන යාමසඳහා රේල් පිලි මත අයිස් මිදීම අවම කිරීම සඳහා ඉන්ධන යොදා ගනිමින් ගිනි දල්වා ඇති බවයි වාර්තා වන්නේ. ඊටඅමතරව චිකාගෝ ප්‍රාන්තයේ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ගුවන් ගමන් වාර 2000ක් පමණ අවලංගු කිරීමට එරට බලධාරීන්පියවර ගෙන තිබේ. ඇතිවී තිබෙන අධික සිතල හේතුවෙන් චිකාගෝ ගංගාව ඇතුළු විශාල ගංගා රැසක් අයිස් තට්ටුවලින් මිදී ඇති බව එරට මාධ්‍යවාර්තා කර සිටියි.   

0Shares
Read more

උතුරට තවදුරටත් තද වැසි පුද්ගලයින් 73,000 කට පීඩා.වීඩියෝ සහිතයි

කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත

4Shares
Read more

ඉන්දුනීසියාවට සුනාමියක් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට.වීඩියෝ සහිතයි

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. මෙම සුනාමියෙන් තව ත් පුද්ගලයන්

9Shares
Read more

මාර්ග සහ ගොඩනැගිලි විනාශ කරමින් ඇලෙස්කාවේ සිදුවූ ප්‍රභල භූකම්පනය.වීඩියෝ සහිතයි

අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයෙන් එහි ප්‍රධානනගරය වන ඇන්ක්‍රෙග් සහ අවට ප්‍රදේශ වල මහ මාර්ග, ගොඩනැගිලි වලට දැඩි අලාභ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍යවාර්තා කරනවා. රිච්ටර් මාපකයේ එකාක 7 ක් සහ ඒකක 5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන දෙකක් ඉතා ආසන්න කාලයක් තුළදී සිදුවූබවයි අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරන්නේ. මෙම භූකම්පනයෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

9Shares
Read more

ඉන්දුනීසියාවට බලපෑ භූමි කම්පාවෙන් (7.5) නිසා ඇතිවූ සුනාමි තත්වයෙන් මියගිය ගණන 384 දක්වා ඉහලට.වීඩියෝ සහිතයි

ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ.  ව්‍යවසනයෙන් මියගිය

0Shares
Read more

තද වැසි සහ සුළං පිළිබඳව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇගවිමක් නිකුත් කරයි

එම නිවේදනයේ සදහන් වන්නේ ඉදිරි පැය 24 ක කාලය තුළ සබරගමුව, මධ්‍යම පළාත්වලට ත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර්

0Shares
Read more

සුනාමියට පසු වැඩිම ජීවිත හානි මෙවර ගංවතුරින්, මියගිය ගණන 203 ට නගී මිය ගිය පිරිස අතරින් පාසල් දරුවෝ 44 ක්‌, 96 ක්‌ තවමත් අතුරුදන් ලක්‌ෂ 6ක්‌ විපතට

මියගිය ගණන 203 ට නගී 96 ක්‌ තවමත් අතුරුදන් ලක්‌ෂ 6ක්‌ විපතට දිස්‌ත්‍රික්‌ක 15 කට බලපෑ අධික වැසි සහිත කාලගුණ

0Shares
Read more

ගංවතුර නිසා ජීවිත 91 අහිමි වී 110දෙනෙක් අතුරුදන් වී පවුල් 53114 උන්හිටි තැන් අහිමි කරයි.වීඩියෝ සහිතයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අද 26 දා සවස වන විට

0Shares
Read more

නසා ආයතනය ග්‍රහලෝක 7 සොයා ගනී ඉන් ග්‍රහලෝක 3 ජිවින්ට හිතකර තත්වයේ පවතී මෙම සොයාගැනීම නසා ආයතනය මාධ්‍යට දැනුම්දෙන මොහොත සහ සම්පුර්ණ සාකච්ඡාව.වීඩියෝ සහිතයි

0Shares
Read more