ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ නොකරන හේතු ගැන අනාවරණයක්
Pay pal පහසුකම ශ්‍රී ලංකාවට ලබාගත හැකි කාලය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගමන්පිල මහතා අද පැවැති කැබිනට් තීරණය
Read morePay pal පහසුකම ශ්‍රී ලංකාවට ලබාගත හැකි කාලය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගමන්පිල මහතා අද පැවැති කැබිනට් තීරණය
Read moreමීට වසර ගණනාවකට ඉහතදී අමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා නියමුවන් විසින් පටිගත කරන ලද “හඳුනා නොගත් යානා” කිහිපයක වීඩියෝ දර්ශන
Read moreපසුගිය වසර කිහිපය සලකන විට මැක් ප්‍රෝ උපාංගයන් බරපතළ ලෙසින් ප්‍රබලත්වයෙන් ඉහළ යෑමක් අපේක්ෂා කළ අතර, විශේෂයෙන්ම මැක් ප්‍රෝ උපාංගයන්
Read moreඅයි ෆෝනයේ නිර්මාණකරු ශ්‍රීමත් ජොනතන් අයිව් ඇපල් සමාගමෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ. අයිමැක් (IMAC) අයි පෝඩ් (iPod) හා
Read moreමත්තල ගුවන් තොටුපොළෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක ඇන්ජිමේ ඇති වු දෝෂයක්හේතුවෙන් අද (26) උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් – 12 වර්ගයේ, ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ. මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත ඇන්ජිමක් රැගෙන යන අතරතුර දී, යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අද (26) උදෑසන 8.30 ට ටී.එස්.ටී. – 7042 දරණ මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව, ඕමානයේසලාම් වෙත පිටත්ව යෑමට සූදානම් වත්ම, එහි එක් ඇංජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ. ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ, මෙම ගින්න නිවා දමා තිබේ. මෙම සිදු වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ, මෙම ගුවන් යානය පරීක්ෂාකිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මත, මෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සඳහා යොමු කිරීම සිදු වනබව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
Read moreඩ්‍රෝන් යානා දෙකක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගැට්වික් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට ගුවන් තොටුපළ බලධාරීන්විසින් පියවර ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගුවන් මගින් දහස් ගණනක් මේ වන විටදැඩි අපහසුතාවයන්ට මුහුණ පා ඇති බවයි. සසෙක්ස් ප්‍රාන්තයේ පොලිසිය විසින් මෙම ඩ්‍රෝන් යානා ගුවන් ගත කර ඇති පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුමක්ආරම්භ කර ඇති අතර එම උපකරණ වලට වෙඩි තබා බිම හෙළීමට ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට හේතුවලෙස ඔවුන් සඳහන් කරන්නේ වෙඩි තැබීම් හේතුවෙන් භුමියේ සිටින ජනතාවට සහ දේපල වලට හානියක් සිදුවේ යැයි තමන්අනුමාන කරන බවයි. මේ අතර ගැට්වික් ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානා රාශියක් මේ වන විට ලන්ඩනයේ හීත්රෝ, ලුටොන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, කාඩිෆ්, අමෙස්ට්රඩෑම් සහ පැරිස් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා. නත්තල් සමය ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍යයේ සියලුම ගුවන් තොටුපළවල් මේ වන විට දැඩි කාර්ය බහුලත්වයක් ගෙන ඇතිඅතර ගැට්වික් ගුවන්තොටුපළේ පමණක් අද දිනයේ මගින් 110,000 ක් ගමන් කිරීමට නියමිත ගුවන් ගමන් 760ක් මේතත්ත්වය නිසා ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. දැනට ගුවන් තොටුපලේ මගින් 10,000ක් පමණ ගැට්වික් ගුවන්තොටුපළේ රැදී සිටින බවයි BBC පුවත් සේවය වාර්තාකරන්නේ.
Read moreඅස්ථානගතවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර
Read moreඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද නවතම ඉන්සයිට් ප්‍රෝබ් රොබෝ යානය සාර්ථකම අඟහරු පෘෂ්ඨය වෙත
Read moreCapacity 64GB 256GB 512GB 1TB Size and Weight 11-inch iPad Pro Wi-Fi models 1.03 pounds (468 grams) Wi-Fi + Cellular models 1.03 pounds (468 grams)
Read more