Sidu | Episode 1124 02nd December 2020
Sidu | Episode 1124 02nd December 2020
නන්දිපාල ඉන්ද්රාණිව ගෙදරින් එළවා දමයි. ඇගේ හිතුවක්කාර ක්‍රියාවන් වල සීමාවක් නැති නිසා ඇය තව දුරටත් නන්දිපාලගේ නිවසේ තියා ගැනීම නුවණට හුරු නැති බව නන්දිපාල සිතයි. ඉන්ද්‍රාණි නන්දිපාලට වෛර බඳිද ?