Deweni Inima | Episode 953 02nd December 2020

Deweni Inima | Episode 953 02nd December 2020
අවන්ත ආනන්ද සමග දුරකථන ඇමතුමක ඉද්දී මේනක හොරෙන් අසා සිට ඇත. ඩිලාන් සහ අමිෂා කාර්යාලයට පැමිණි අවස්ථාවකදී මේනක මේ බව ඔවුන්ට පවසයි. පෙර කල කිසිවක් සාර්ථක නොවූ ඔවුන්ගේ මීළඟ කුමන්ත්‍රණය කුමක් වෙයිද?

View on YouTube

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *