Rawana Season 02 | Episode 50 17th October 2020

Rawana Season 02 | Episode 50 17th October 2020
රාවණ ගිරි බලකොටුව යටත් කර ගැනීමේ මෙහෙයුම සැලසුම් කරයි. මේ අතර මයුරාජ මිනක්ෂි රාවණ විසින් මරා දමා ඇති බවට මුසාවක් පවසා කුවේර රජුන් කෝප ගන්වන ලදී. කුවේර රජතුමාද රණබාහුගෙන් පාලි ගැනීමට මහා යුද්ධයක් සැලසුම් කරයි.

View on YouTube

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *