කන්දකාඩු කොවිඩ් පොකුර පාලනය කර අවසන් – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

කන්දකාඩුවලින් මතුවූ කොවිඩ් පොකුර සම්පූර්ණයෙන් පාලනය වී ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ආ රැඳවූවකුට කොවිඩ් වැලඳී ඇතැයි හෙළිවීමත් සමග එම පොකුර ආරම්භයේ සිටම පාලනය කරගත් බවත් එමගින් සමාජගත වීම වැලකුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කොවිඩ් ආසාදිතයන් එකසිය හැත්තෑපස් දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන අවසන් කළ පන්සිය පනස්පස් දෙනෙකු ඊයේ (29 වැනිදා) නිවෙස් බලා පිටව ගොස් ඇත.

වලින් මතුවූ කොවිඩ් පොකුර සම්පූර්ණයෙන් පාලනය වී ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ආ රැඳවූවකුට කොවිඩ් වැලඳී ඇතැයි හෙළිවීමත් සමග එම පොකුර ආරම්භයේ සිටම පාලනය කරගත් බවත් එමගින් සමාජගත වීම වැලකුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කොවිඩ් ආසාදිතයන් එකසිය හැත්තෑපස් දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන අවසන් කළ පන්සිය පනස්පස් දෙනෙකු ඊයේ (29 වැනිදා) නිවෙස් බලා පිටව ගොස් ඇත.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *