පාස්කු ඉරුදින පෙරවරුවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් ප්‍රහාරය ගැන නිශ්චිත තොරතුරු නැවත දැනුම් දී තිබියදීත් පොලිස්පති පූජිත් ජයසුන්දර නිසි ක්‍රියාමාර්ග නොගත් බව ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

කතෝලික දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට, පාස්කු ප්‍රහාරයට පෙරදින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගෙන් තමන්ට නිශ්චිත තොරතුරු ලැබුණු බව,

Read more