මාලිගාවත්ත මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට

මාලිගාවත්ත, මිරානියා මාවතේ  මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු තවත් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මේවන විට රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද දහවල් මෙම ආධාර බෙදාදීම ආරම්භ කර ඇති අතර විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇතැයි පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *