Adaraniya Purnima ‍| Episode 136 ( ආදරණීය පූර්ණිමා )

Adaraniya Purnima ‍| Episode 136 ( ආදරණීය පූර්ණිමා )
අසංක ගෙදර ගොස් නැවත ගමට එද්දී සැහෙන්න විනාශයක් සද්ද වෙලා. අසංකගේ මව සහ නර්මදාගේ මව පුර්ණිමාගේ නිවසටම ගොස් බැන වැදී තිබුණා. මේ අතර මනෝජ් පවා රස්සාවෙන් අයින් කර දමා තිබුණා. මේ සියලු අවුල් මැද්දේ අසංක මීළඟට ගන්න තීරණය කුමක් වෙයිද?

View on YouTube

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *