බස්නාහිර ආණ්ඩුකාර ධූරය හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, රොෂාන් ගුණතිලක පත්කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ මීට පෙර කටයුතු කළ වෛද්‍ය සීතා අරඹේපොළ පසුගියදා එම ධූරයෙන් ඉල්ලා අස් වුණා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඇයගේ නම ඉදිරිපත් කිරීම හේතුවෙන්.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *