දිවයිනේ කොරෝනා ආසාදිත ගණන 80 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය

කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 80 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

අද(22) දින ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.

කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයන් 222දෙනෙකු රෝහල්වලට යොමු කර තිබේ.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *