රාජ්‍ය බුද්ධි අංශය අවදානමක සිටින බවට හඳුනාගත් 11848ක් ස්වයං නිරෝධායනයට යොමු කරලා.වීඩියෝ සහිතයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක බුද්ධි අංශ මෙහෙයුම හරහා අවදානමක සිටින බවට හඳුනාගත් පුද්ගලයින් එකොළොස් දහස් අටසිය හතලිස් අට දෙනෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා පවසයි.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *