පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව – වනාතවිල්ලුව – මුන්දලම – සාලියවැව – නොරොච්චෝලේ – උඩප්පුව යන ප්‍රදේශවලට සහ මිගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නිතිය

කොරෝනා වෛරස් සම්බන්ධයෙන් සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා සහය වශයෙන් අද (18) පස්වරු 4.30 සිට මෙලෙස පොලිස් ඇඳිරි නිතිය පැනවූ බවයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කලේ.

පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ආණමඩුව, සාලිය වැව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, නොරොච්චෝලේ ,කල්පිටිය, වනාතවිල්ලුව, පල්ලම, කරුවලගස්වැව

හලාවත පොලිස් බල ප්‍රදේශයේ ආරච්චිකට්ටුව, හලාවත, මාදම්පේ,  මාරවිල , වෙන්ප්පුව, කොස්වත්ත

සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශය ඇතුළුව පොලිස් බල ප්‍රදේශ 19 ට මෙලෙස ඇදිරිනීතිය පනවා තිබේ. 

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *