රන්ජන් ඇප මත මුදා හරී – විදෙස් ගමන් තහනම් මාධ්‍යවල පලවූ හඬපට රන්ජන්ගේ බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

අධිකරණ කටයුතු වලට මැදිහත්වීමේ චෝදනාව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

ඇප ලබාදෙමින් අධිකරණය විසින් මන්ත්‍රිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මේ අතර මාධ්‍යවල පලවූ හඬපට සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ සැසඳෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණය වෙත අද දැනුම් දෙනු ලැබුවා.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *