පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

අධිකරණයට බලපෑම් සිදුකිරීමේ නඩුවට අදාළව මන්ත්‍රීවරයා යළිත් අද (12දා) අධිකරණයට ඉදිරිපත් කළේය.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *