නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රක්ෂිත බන්ධනාගාර ගත කරයි

සමාජ සවිබල ගැන්වීම් නියොජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එළඹෙන 16 වන දා දක්වා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අධිකරණය විසින් ලබාදී තිබු නියෝගයක් කඩ කිරීම හේතුවෙන්ය.

ඒ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වතු සේවකයින් පිරිසක් විසින් පෞද්ගලික ඉඩමක මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් භූමදානය කිරීමේ සිදුවීමක් මිට හේතුව වී තිබෙනවා.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *