මම අදටත් හෙටටත් මතු හැම දිනකමත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට පිං දෙනවා මාව ආරක්ෂා කරන්න කැප වීම ගැන – ලසිත් මාලිංග.වීඩියෝ සහිතයි

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මේ තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ 15 වසරක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරගය වීම විශේෂත්වයකි.

පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ලසිත් මාලිංග කියා සිටියේ

මම අදටත් හෙටටත් මතු හැම දිනකමත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට පිං දෙනවා මාව ආරක්ෂා කරන්න කැප වීම ගැන

ලසිත් මාලිංග

විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාද මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියේය.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *