වෙරි බෑඩ් කියන්නත් සෑඩ් මට කුඩු කාරයෙක්ට විදිහට හංවඩු ගැහුවා මට තියෙන්නේ ගංජා නඩුවක් විතරයි – මදුෂ්ගේ සාදයක් බව දැනගෙන තමයි ගියේ” රංගන ශිල්පී රයන් වැන් රෝයන්.වීඩියෝ සහිතයි

මාකදුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වෑන්රූයන් සහ තවත් සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (4) වන දින ඩුබායිහි වලින් පිටුවහල් කිරිමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට  ගනු ලැබිය.

අද දින රයන් වෑන්රූයන් ප්‍රශ්න කිරිමෙන් පසු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරදිම සඳහා වැලිගම පොලීසියට භාර දි ඇත.

පිටුවහල් කරන ලද අනෙකුත් හතරදෙනා ගුවන්තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරිමෙන් පසු අද මුදා හැර ඇත.

15Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *