සුප්‍රකට රැප් ගයක නිප්සෙ හසල් (Nipsey Hussle) වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට.වීඩියෝ සහිතයි

ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඔහුගේ රෙදිපිලි අලවිසැලට පිටතින් එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බව විදෙස් මාද්‍ය වාර්තා කරයි, මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර වෙඩි වැඩි තුවාල ලබා සිටි රැප් ගයක නිප්සෙ හසල් රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

මිය යන විට ඔහු 33 වියෙහි පසුවුණා

මෙම වෙඩිතැබීමට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදුකෙරෙනවා.

9Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *