නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසත් විශාල ප්‍රශස්ති ගීත ගයනා කළා ජනපතිට එකයි, මේ යන විදිහට ජනපති ෆීල්ඩ් මාර්ෂල් ධූරය ප්‍රභාකරන්ටත් දෙයි, සජිත්ට සහ ජනපතිට සරත් ෆොන්සේකාගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.වීඩියෝ සහිතයි

දකින දකින පුද්ගලයින්ට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීම විහිලුවට කරුණක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සරත් ෆොන්සේකා මහතා

Read more

ඒකීය රාජ්‍ය පිළිගන්න බැහැ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.වීඩියෝ සහිතයි

ඒකීය රාජ්‍ය සංකල්පය තමා පිළිනොගන්නා බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය. කොළඹ අධිකරණ සංකීර්ණය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සී.වී විග්නේෂ්වරන් මහතා මේ බව කියා සිටියේය. ඔහු පවසන්නේ ඒකීය රාජ්‍ය සංකල්පය උතුරේ ගැටලුවට විසඳුමක් නොවන බවත් ඒකීය රාජ්‍ය ලෙස පවසන විට සිංහල පරිපාලනය යනුවෙන් එහි තේරුම ඇති වන බවත්ය. සී.වී විග්නේෂ්වරන් මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූවේ මිනිසුන්ව රැවටීම උදෙසා විවිධ ප්‍රකාශ සිදු කරන බවයි. ඔරුමිත්තනාඩු ලෙසින් දෙමළ භාෂාවෙන් පවසන බවත් එමඟින් අදහස් වන්නේ එක්සත් රට ලෙසින් වන නමුත් ඒකීය රට වශයෙන් අදහස් වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළේය. 

Read more

මේ වසර අලුත් ආණ්ඩුවක් හදන වසරක් – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.වීඩියෝ සහිතයි

මේ වසර නව ආණ්ඩුවක් බිහි වන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ කොළඹදී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා

Read more

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද ( 31) යවනු ලැබීය.

Read more

අගමැති රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරුවරියක් ඉවත් වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දිපාලි විජේසුන්දර මහත්මිය ඉවත් ව

Read more