නව ව්‍යවස්ථාවකට තුනෙන් දෙකේ බලයක් ගන්න ඉඩ දෙන්නේ නෑ – තිලංග සුමතිපාල.වීඩියෝ සහිතයි

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සකස් කරගැනීමට කිසිලෙසකත් විපක්ෂය ලෙස ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. අද(31) මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සන්ධානයට ලබා දුන්න ද එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය කාර්යාලය මෙතෙක් ලබා දී නොමැති බවයි. මෙය හුදකලා සිද්ධියක් නොවන බවත් 16දෙනෙක් යුත් කණ්ඩායමක් විපක්ෂ නායක ධුරය ඉල්ලන බවත් මන්ත්‍රීවරයා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව ඔවුන් කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තියට එරෙහිව වගේමඔහුට අපහාස කිරීමත් සුමන්දිරන් මන්ත්‍රීවරයා කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවසී. නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන වට විපක්ෂ නායකවරයාව දැනුවත් කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය. 

Read more

මං බස්නාහිර පළාත් සභාවේ පළාතෙන්ම පළවෙනියා, මම නියෝජ්‍ය ඇමතිකමකට ඉහලින්ම මං ඉන්නවා, නියෝජ්‍ය ඇමතිකමක් නොලැබුනොත් මට තරහා යයි – එස්.එම්.මරික්කාර්.වීඩියෝ සහිතයි

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 41 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මුල්ලේරියාව, හිඹුටාන පටුමග ජනතා අයිතියට

Read more

චන්ද්‍රකා සමග කුමන්ත්‍රණය කල රෙජිනෝල්ඩ් කුරේ සහ ආණ්ඩුකාරවරුන් කීපදෙනෙක්ට ධුරවලින් ඉවත් වන්න ජනපතිගෙන් දැනුම් දීමක්

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ. අද(31) දිනට ප්‍රථම එම

Read more