ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රි සරත්ෆෝන්සේකා

එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ ජන සටන රැළිය අමතමින් එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත්ෆෝන්සේක මහතා “ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ” යැයි පැවැසීය. කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැලියේදී ඔහු මේ බව පැවැසීය. “බැඳුම්කරය ගැන කථා කරන අයට ශ්‍රී ලංකන් එක අමතයි. ඇවන්ට්ගාඩ් අමතකයි. රාජපක්ෂලා යුද්ධයනෙත් ගැහුවා. ණයටයුද්ධය කළේ. ණය ගෙවන්න ගත්තේ 2012 වසරේ සිටයි. ‘අපි වෙනුවෙන් හිටු’ කියලා එකක් පටන් ගත්තා. ඒකෙන්රණවිරුවන්ට ඇපල් ගෙඩියක්වත් දුන්නේ නෑ.”

Read more

2019 දෙසැම්බර් 09ට කලින් ජනාධිපතිවරණයක්?

2020දී මෙරට ඡන්ද විමසීම් තුනක් අනිවාර්යෙන්ම තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හම්බන්තොට දී කීය. මැතිවරණ රාජකාරි

Read more