පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව පිටු 88කින් යුත් තීන්දුව මෙන්න

ePaper not found

පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 88කින් සමන්විතය.

එම සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රසිද්ධියට පත් කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් ලියන ලද මූලික නඩු තීන්දුවට විනිසුරුවරුන් පස් දෙනෙකු අත්සන් තබා තිබේ.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *