රනිල්ගේ නව ආණ්ඩුවේ ඇමති දුර සමගින් නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එජාපයට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා දිනයේදී

Read more

මහින්ද රාජපක්ෂ මහතා ගොනු කල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනියි

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම්

Read more

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව පිටු 88කින් යුත් තීන්දුව මෙන්න

පාර්ලිමේන්තුව විසිරුවාලීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටු 88කින් සමන්විතය. එම සම්පූර්ණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ප්‍රසිද්ධියට පත්

Read more

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායමට ජනපති අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංගත්,උපනායක ලෙස නිරෝෂන් දික්වැල්ලත් පත්කර තිබේ. 17 දෙනෙකුගේ යුත් සංචිතයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී ඇත. ක්‍රීඩා අමාත්‍යධූරයේ කටයුතු සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ඇතුළත් කර ඇතත් නවතේරීම් කමිටුව විසින් ඔහු නායකත්වයෙන් ඉවත් කර තිබේ. සීක්කුගේ ප්‍රසන්න නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ. ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල්ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර

Read more