බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය හට විශ්වාසය පළකිරීමේ ඡන්දය ජයගනී පක්‍ෂව මන්ත්‍රීවරු 200ද විපක්‍ෂව මන්ත්‍රීවරු 117ද ඡන්දය භාවිතා කර තිබෙනි.වීඩියෝ සහිතයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය විශවාස පළකිරීමේ ඡන්දය ජයගනී පක්‍ෂව මන්ත්‍රීවරු 200ද විපක්‍ෂව මන්ත්‍රීවරු 117ද ඡන්දය භාවිතා කර තිබෙනි. එමෙන්ම ව්‍යවස්ථාව ප්‍රකාරව මාස

Read more

රනිල් ප්‍රමුඛ එජාපය අගමැති කම රැකගැනීම සදහා දෙමළ සන්ධානයට ලිඛිතව රට පවා දෙයි.වීඩියෝ සහිතයි

එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයකු පත් කිරීම සඳහා සහායවීමේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවක් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි

Read more

එක්සත් රාජධානියේ අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්.වීඩියෝ සහිතයි

එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයි වාර්තාවේ. විශ්වාසභංග යෝජනාව පක්ෂ අභ්‍යන්තරයෙන් ඉදිරිපත් කෙරුණු එකක් වන අතර අගමැතිනිය නියෝජනය කරනකන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් අද (12) පස්වරුවේ ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. මේ අනුව කන්සර්වේටිව් පක්ෂයේ නායිකාව වන තෙරේසා මේ මහත්මියගේ නායකත්වය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක්නිර්මාණය වී ඇතැයි පැවසේ. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ විශ්වාසභංග යෝජනාවකට සහ ඡන්ද විමසීමකට අවශ්‍ය ඉල්ලීම් (ලිපි) 48 යොමුවීමෙන් පසුවය. 

Read more

රනිල්ට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය ඇති බවට යෝජනාව සම්මතයි

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව සම්මත විය. ඊට පක්ෂව ලැබුණු

Read more

දෙමළ ජාතික සන්ධානයේ සහාය දෙයිද දන්නේ නෑ – ලක්ෂ්මන් කිරිඇල්ල

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙයිද නොදන්නා බව එක්සත් ජාතික

Read more