රනිල් වික්‍රමසිංහ කියන නායකයා සෘජුව ජයග්‍රහණය කරපු නායකයෙක් නෙවෙයි, ඒ පක්ෂය ඇතුලේ තියෙන ඒකාධිපති වියරුව.වීඩියෝ සහිතයි

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද (10) පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා. මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද

Read more

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහන් කරයි

දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහන් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර

Read more

මතභේදයට තුඩු දුන් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින්

Read more

අධිකරණයට අපහාස කරාට කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව එරෙහිව පෙත්සමක්

කතානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥවරයකු විසින් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එම පෙත්සම ගොනු කළේ නීතිඥ අරුණ ලක්සිරි විසින්. පෙත්සම්කරු පවසා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනඅවස්ථාවකදී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එමනඩු කටයුතුවලට බලපෑමක් ඇති කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරූ ජයසූරියමහතාට එරෙහිව පියවර ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. පසුගිය නොවැම්බර් මස 13 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන්ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. ඉන් අනතුරුව නොවැම්බර් මස 14 වැනි දා සිටපාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කර තිබුණු බවට පෙත්සම්කරු පවසනවා. 

Read more

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයේ

Read more