225 දෙනාම අත්සන් කලත් රනිල් යලි අගමැති කරන්නේ නැහැ ජනපති ලක්ෂ්මන් කිරිඇල්ලගේ මුහුණටම කියයි.වීඩියෝ සහිතයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම අත්සන් කර නිර්දේශ කළත් තමන් රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයටපත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටිනවා. එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර අද (03) පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයාප්‍රකාශ කර තිබෙනවා.

Read more

“අතුරු තහනම් නියෝගයට එකඟ වන්නේ නැහැ” – මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නිවේදනයෙන් පසු ඔහු විසින් නිකුත්

Read more

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායකට නොතිසි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබන 07 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා අද නොතිසි

Read more

අගමැතිට සහ ඇමතිවරුන්ට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මහින්ද රාජපක්ෂ මහතාට

Read more

හිටපු ඇගමතිගේ උපදේශකයෙක් වන පාස්කරලිංගම් මහා භාණ්ඩාගාරයේන් LTTEයට මුදල් දීලා.වීඩියෝ සහිතයි

ඊයේ(01) දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රරමරත්ත මහතා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව

Read more