ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15දාපෙරවරුවේ පැවැත්වීමටනියමිතයපවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයේන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ජනපති ලේකම් කාර්යාලයේදී පෙ.ව 8.30 මෙම හමුව පැවැත්වෙන අතර එහිදී ජනපතිවරයා තමන් ගත් ක්‍රියාමාර්ගව්‍යවස්ථාව අනුව ගත් බව පැහැදිලි කිරීමට නියමිතය

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *