Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කල ස්ටෑන් ලී සමුගනියි.වීඩියෝ සහිතයි

ඇමෙරිකානු ලේඛකයෙක් මෙන්ම මාවෙල් කොමික්ස්හි හිටපු සභාපති ස්ටෑන් ලී සිය දිවියෙන් සමුගෙන තිබේ. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ඔහු මිය යන විට 95 වැනි වියේ පසුව තිබේ.

Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.

3Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *