රනිල් වික්‍රමසිංහ පන්නා UNP නව නායකත්වයට සජිත් නම් කරන්නැයි මන්ත්‍රී 100ක් එකඟයි කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කින් 90 ක්ම සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වය ගත යුතු බවට එකගවී ඇති බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මහතිර් මොහොමඩ් වැනි නායකයෙක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ රැදෙමින් නව නායකත්වයකින් ඉදිරි මැතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතාව ඉදිරිපත් කල යුතු බවත්

කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර නොගන්නේ නම් ඔවුන්ට මහත් ගැටළුවට මුහුණපෑමට සිදුවන බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

පවතින දේශපාලන වාතාරණය තුළ රට එන්න එන්නම ආරාජික තත්ත්වයට පත්වන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දකිමින් අද අමාත්‍යවරයා මේ බව පැවසීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *