ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට චෝදනා කරද්දී ජිනීවාහි ශ්‍රී ලංකාවේ රජයේ තානාපති නියෝජිතයන් නිහඩව ෆේස්බුක් වෙඩ් අඩවියේ සැරි සැරයි.වීඩියෝ සහිතයි

ශ්‍රී ලංකාවේ ඉතිහාසය මැනවින් විග්‍රහ කරමින් 13 වන සියවසට පෙර ශ්‍රී ලංකාවේ උතුරු පළාතේද ජීවත්ව සිටියේ සිංහලයන් බවට ජීනිවා මානව හිමිකමේ සාක්ෂි සහිතව ඔප්පු කරමින් කොටි ඩයස්පෝරාව අසරණ කිරීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුලු කණ්ඩායම සමත් විය.

ජිනීවා සමුලුවට සහභාගීව නැවත ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය චන්න ජයසුමන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ‘එළිය’ වැඩසටහනට සහභාගී වූවා. එහිදි දේශනයක් සිදු කළ මහාචාර්යවරයා ජිනීවා මානව හිමිකම් සමුලුවේ සිදුවූ කරුණු පිළිබදව අදහස් දැක්වූවා. කොටි ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට චෝදනා කරද්දී ජිනීවාහි ශ්‍රී ලංකාවේ රජයේ තානාපති නියෝජිතයන් නිහඩව ෆේස්බුක් වෙඩ් අඩවියේ සැරි සැරූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය.

 

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *