අගමැතිට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහය.වීඩියෝ සහිතයි

ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් එන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
එම පක්ෂයේ අද පැවති හමුවට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
සමහරු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැහැල්ලුවට ගෙන අඩුම තරමින් එම වාර්තාව කියන්නේ හෝ නැතිව විවිධ අදහස් පළ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *