හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය ගැන කළ ප්‍රකාශයට සරත් ෆොන්සේකා සමාව ගත යුතුයි

හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඔහු මුළු මහත් රටේම ජනතාවගෙන් සමාව අයෑදිය යුතු බව එක්‌සත් දෙමළ නිදහස්‌ පෙරමුණේ නායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවැසීය.

ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් රටටත්, යුද හමුදාවටත් විශාල අපකීර්තියක්‌ මෙන්ම කැළලක්‌ සිදුවී ඇතැයිද හෙතෙම කීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *