SAITM ගොඩදාන්න මැති ඇමතිවරු වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගේ නම් බාවිතාකර කර හොර වාර්තාවක් හදලා.වීඩියෝ සහිතයි

SAITM ගොඩදාන්න මැති ඇමතිවරු වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගේ නම් බාවිතාකර කර හොර වාර්තාවක් හදලා,

වළ පයයි ගොඩ පයයි තිබුණත් කිසිවෙකුටත් බය නෑ

2002 වසරේ සිට 2017 දක්වා කාලය තුළ වෛද්‍ය සභාවට ප්‍රහාර 7 ක් එල්ල වී ඇති බවත් වයස 84 ක් වන තමාව මෙවැනි බිය ගැන්වීම් තුළින් කවරෙකුට හෝ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *