ධනවතීව දූෂණය කිරීමේ සිට මරාගෙන මැරෙන කොටි දෙන හමුදා මූලස්ථානයට ගෙන්වා ගත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැන නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න කරන හෙළිදරවුව.වීඩියෝ සහිතයි

ධනවතීව දූෂණය කිරීමේ සිට මරාගෙන මැරෙන කොටි දෙන හමුදා මූලස්ථානයට ගෙන්වාගෙන කෙළවගන්නා තෙක් සරත් ෆොන්සේකා ගේ විනය පිළිබද කතාව.

රටේ උද්ඝෝෂණ, වැඩ වර්ජන මඩින්න, රටේ විනය පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාවට අණ දිය හැකි තණතුරක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ට දීමට කැබිනටි පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව සරත් ෆොන්සේකා ට ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී (Chief of Defense Staff) තණතුර ලබා දීමට සාකචිඡා වෙමින් පවතින බවට අද මාධ්‍ය සාකචිඡාවකදී රාජිත සේනාරත්න ඇමති වරයා පවසා තිබෙනවා.

එම තණතුර භාරගැනීම සඳහා ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.

මේ සරත් ෆොන්සේකාගෙ විනය පිළිබදව විග්‍රහයක්.

නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න

 

63Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *