වර්ෂ 2017 අප්‍රේල් මස 13 වන ගුරු දින හෙවත් බ්‍රහස්පතින්දා සිට අප්‍රේල් මස 15 වන ශනි දින හෙවත් සෙනසුරාදා දක්වා ලග්න ග්‍රහචාරය :- සුර්යාලෝක ජෝතිර් විද්‍යා පර්යේෂණායතන අධ්‍යක්‍ෂ ප්‍රසාදිනී නර්මදා මහත්මිය

වර්ෂ 2017 අප්‍රේල් මස 13 වන ගුරු දින හෙවත් බ්‍රහස්පතින්දා සිට අප්‍රේල් මස 15 වන ශනි දින හෙවත් සෙනසුරාදා දක්වා ලග්න ග්‍රහචාරය :- සුර්යාලෝක ජෝතිර් විද්‍යා පර්යේෂණායතන අධ්‍යක්‍ෂ ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

2017 අප්‍රේල් 13 ගුරු දින හෙවත් බ්‍රහස්පතින්දා

ඉර උදාව     :- පෙ. 06:03

ඉර බැසීම   :-    . 06:19

නැකත :- සා නැකත පෙ. 08.07 දක්වා බලපවත්ය.ඉන්පසුව උදාවන්නේ විසා නැකත්ය.

සුභ දිශාව :- ඊසාන

සුභ වරණය :- රන්වන්පාට

රාහුකාලය :-  ශ්‍රී ලාංකික සම්මත ඔරලෝසු වේලාවෙන් පස්වරු 01.49 සිට ප. 03.19 දක්වා විය යුතුයි.

 

 

1. මේෂ           1. මංගල යෝග උදාවෙයි.

                     2. අවිවාහක අයට ගැලපෙන මංගල යෝජනා උදාවෙයි.

                     3. හිතේ සතුට, සැනසීම වර්ධනය වේ.

 

2.වෳෂභ         1. ඍඛ්‍යමය ගැටලු.

                     2. අන්‍යයන් සමග වාද විවාදයට නොයා සිටිය යුතුයි.

                     3. ගමන් බිමන් වලින් අසුභයි.

 

3.මිථුන          1. විභාග ආදියට මුහුණ දෙන අයට සුභඵල.

                     2. විදෙස් ගතවීමට යහපත්.

                     3. හදිසි අනතුරක් ඇතිවිය හැක.

 

4.කටක         1. කොයි කා අතරත් සතුට සමගිය ඇතිවේ.

                     2. අන් අයගෙන් උදව් උපකාර ලැබේ.

                     3. ගමන් බිමන් වලින් වාසි.

 

5. සිංහ          1. ගමන් බිමන් යාම තුලින් මානසික පිඩා.

                     2. නොසිතන දේවල් පවා, ප්‍රශ්ණ වලට පෙරලේ.

                     3. ධන හානි.

                     4. ගෙදරදොර ප්‍රශ්ණ ඇතිවිය හැකිය.

 

6. කන්‍යා        1. මානසික වශයෙන් සහනයක් ලැබේ.

                     2. වැඩ කටයුතු සාර්ථකත්වයට.

                     3. ලැබීම් ඇතිවෙයි.

 

 

7. තුලා           1. හිතේ සැහැල්ලුවසතුටවර්ධනයවේ

                      2. අලුත් දේවල් පිළිබද සැලසුම් ඇතිවේ.

                      3. නව වැදගත් වූ සබදතා ඇතිවේ.

 

8. වෘශ්චික      1. හදිසි අනතුරු.

                      2. නිතර කේන්තියාම නිසා අවුල් දුරදිගට

                      3. සතුරු උපද්‍රව.

 

9. ධනු            1. භුමිය සම්බන්ධව ලාභ.

                      2. අමතර අදායම් මාර්ග පිළිබද උනන්දු වීම වැදගත්.

                      3. අලුත්මර්ග, ක්‍රමවේද අත්හදා බැලීම් වලට යහපත්.

 

10. මකර        1. රැකියා කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක වේ.

                      2. දුර බැහැර ගමන් යෙදේ.

                      3. අලුත්මාර්ග, ක්‍රමවේද අත්හදා බැලීම් වලට යහපත්.

 

11. කුම්භ       1. කරනකියන දේ තවදුරටත් සාර්ථකත්වයට.

                     2. අලුත් ක්‍රමවේද, රැකියා මාර්ග, අදායම් මාර්ග ඇතිවේ.

                     3. විදෙස් ගමන් සදහා සුභයි.

12. මින         1. වැඩකටයුතු අධිකව යෙදේ.

                     2. ගමන් බිමන්ද යෙදේ.

                     3. වටිනා කියන දේවල් හොරුන් අතට පත්විය හැක.

 

2017 අප්‍රේල් 14 වන සිකුරාදා හෙවත් කිවි දින.

ඉර උදාව     :- පෙ. 06:03

ඉර බැසීම   :-    . 06:19

නැකත :- විසා නැකත උදේ  පෙ. 10.48 දක්වා.ඉන්පසුවට අනුර නැකත බලපවත්වයි.

සුභ දිශාව :- උතුර

සුභ වරණය :- නිල්පාට

රාහුකාලය :- ශ්‍රී ලාංකික සම්මත ඔරලෝසු වේලාවෙන් පෙ. 10.33 සිට දහවල් 12.03 දක්වා රාහුකාලය බලපවත්වයි.

1. මේෂ          1. කාර්ය බහුල දිනයකි.

                    2. අතපසුවීම්අමතකකවීම් නිසා පාඩු සිදුවිය හැක.

                    3. දුර ගමන් යෙදේ.

2.වෳෂභ        1. මංගල යෝග කාරක දිනයකි.

                     2. අවිවාහක අයට මංගල යෝජනා එලබෙයි.

                     3. මිල මුදල් ගැටලු විසදාගැනීමට උත්සහ ගත යුතුයි.

3.මිථුන           1. අහාර පන පිළිබද සැලකිලිමත් වියයුතුයි.

                      2. කතාබහේදී තම වචනය කරගන්නට වගබලාගත යුතුයි.

                      3. සතුරු උපද්‍රව බලවත්ය.

4.කටක           1. අද්‍යාපන හදාරන අයට යහපත්.

                       2. තරග විභග ආදිය, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ.

                       3. විදෙස් ගතවීමට යහපත්.

5.සිංහ              1. ගෘහ කටයුතු සාර්ථක කෙරේ.

                        2. රැකියා කටයුතු වල ගැටලු විසදේ.

                        3. සෙම් රෝග බලවත්ය

6. කන්‍යා            1. දුර ගමන් වලින් අවාසි.

                         2. මිල මුදල් පාඩුවීම්.

                         3. සුලු ප්‍රශ්න නොසිතූ ලෙස දුර දිග යයි.

7.තුලා               1. ධනය ලැබීම් / ලොතරැයි දිනුම්.

                         2. අලුත් අදායම් මාර්ග වීවෳත වේ.

                         3. රැකියා උසස්වීම්.

8. වෘශ්චික         1. මානසික වහයෙන් වධදුන් ගැටලුවකට පිළිතුරු.

                         2. රැකියා කටයුතු / ගෙදර දොර පිළිබද උනන්දුව වර්ධනය වීම.

                         3. අලුත් අදායම් මාර්ග.

9. ධනු                1. කරන කියන දේ උදෙසා බාධක පැන නැගීම.

                          2. හදිසි අනතුරු.

                          3. හිතවතුන් අමනාප වීම.

10.මකර              1. ආර්ථික වාසි.

                           2. ඉඩකඩම්දේපල ගැටලු විසදෙන ලකුණු.

                           3. රැකියා කටයුතු වල කලබිලි සහගත තත්වයක්.

11. කුම්භ              1. රැකියා ලාභ

                           2. අලුත් අදායම් මාර්ග.

                           3. ඉඩකඩම්දේපල ලැබීම්

12. මින               1. පෙර කරන ලද කුසල් ක්‍රියාත්මක වන දිනයකි.

                          2. බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

                          3. හිතේ සැනසීම ඇතිකරයි.

2017 අප්‍රේල් 15 වන ශනි දින හෙවත් සෙනසුරාදා

ඉර උදාව     :- පෙ. 06:02

ඉර බැසීම   :-    . 06:19

නැකත :- අනුර නැකත උදේ  . 01.41 දක්වා.ඉන්පසුව දෙට නැකත උදාවේ.

සුභ දිශාව :- උතුර

සුභ වරණය :- නිල්පාට

රාහුකාලය :- ශ්‍රී ලාංකික සම්මත ඔරලෝසු වේලාවෙන් පෙ. 09.02 සිට පෙ. 11.02 දක්වා රාහුකාලය බලපවත්වයි.

1. මේෂ :-             1. කාර්ය බහුල වූ දිනයකි.

                           2. අමතකවීම් අතපසුවීම් විය හැක.

                           3. සොරසතුරු  උපද්‍රව ඇතිවිය හැක.

                           4. ලෙඩරෝග, බෝවෙන රෝග අදිය වැළදිය හැකිය.

2. වෳෂභ              1. මංගල යෝග කාරක දිනයකි.

                           2. නව ප්‍රේම සම්බන්දතා ඇතිවෙයි.

                           3. මිල මුදල් සම්බන්ද ගැටලු වලට පිළියම්.

3.මිථුන                1. උදාරා බදවලට හේතුයි.

                           2. සතුරු උපද්‍රව ක්‍රියාත්මකයි.

                           3. වචනය ප්‍රවේසම් කර ගතයුතුය.

4. කටක              1. ස්ථාන සම්බන්ධ ගැටලු වලට පිළියම්.

                           2. අලුත් රැකියා බලාපොරොත්තු ඉටුවෙයි.

                           3. උසස් විභාග ආදිය තුලින් ජයග්‍රහණ.

5.සිංහ                 1. ගෙදර දොර පරිසරය තුල සාමය,සමගිය රැදේ.

                           2. රැකියා මාරුවීම්,ස්ථාන මාරු.

                           3. විදෙස් ගතවීම්.

6. කන්‍යා              1. දුරබැහැර යාම අගුණය.

                           2. සුලු ගැටලු පවා දුරදිග යයි.

                           3. සතුරු උපද්‍රව බලපවත්වයි.

7. තුලා                 1. ධනලාභ, ලොතරැයි ලාභ.

                           2. අමතර අදායම් මාර්ග විවරවේ.

                           3. අලුත් රැකියා.

8. වෘශ්චික           1. සුභදායක දවසකි. බලාපොරොත්තු ඉටුවේ.

                           2. අලුත් සැලසුම් ඇතිකර ක්‍රියාත්මක කරයි.

                           3. සිතේ සැනසීම පිණිස කුමන හෝ දෙයක් ක්‍රියාත්මක වේ.

9. ධනු                 1. මානසික පීඩා සිත්තැවුල්

                           2. හදිසි අනතුරු.

                           3. සිතවතුන් අමනාපවීම.

10. මකර             1. අදායම් මාර්ග වැඩිදියුණු වෙයි.

                           2. දේපල අවුල් විසදේ.

                           3. තැන්පත් ධනය වැඩි දියුණුවට.

11. කුම්භ            1. අලුත් රැකියා.

                          2. විදෙස් ගතවීම සුබයි.

                          3. පිය පාර්ශවයෙන් වාසි.

12. මින              1. ජයග්‍රහණ.

                          2. මානසික පීඩා ඉවතට.

                          3. ධන ලාභ.

 

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *