ඩී.අයි.ජී පුතාගේ ගංජා ඇල්ලූ ඕ.අයි.සී මාරු

කේරළ ගංජා සමග තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකු සිටින බවත් පොලිස් ආරංචි කියයි.

මෙම සිද්ධියෙන් පසු කහතුඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි දැනගන්නට ඇත.

 

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *