පොලිස්පති පූජිත වෙනුවෙන් කතා කල දයාසිරිට විමලවීර කියපු කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. වීඩියෝ සහිතයි

පොලිස්පතිවරයා ප්‍ර‍සිද්ධ සභාවක් අමතමින් සිටියදී දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් කළ ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන්, දිගාමඩුල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පාර්ලිමේන්තුවේදී අද (01) ජනාධිපතිවරයාගේන් විමසුවා.

ජනාධිපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරන බවය.මෙහිදී දයාසිරි ජයසේකර අමාත්‍ය තුමා මන්ත්‍රී විමලවීර දිසානායක බාධා කිරීමක්ද සිදුවිය

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *