බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායම ද ඇතුළුව 72ක් පමණ පිරිස රැගත් යානයක් කඩාවැටී ඇත

කොලොම්බියාවේ මෙඩෙලින් නගරයේදී මෙම ගුවන් අනතුර සිදුව ඇත.

බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායම ද ඇතුළුව 72ක් පමණ පිරිස රැගත් යානයක් මෙලෙස ප්‍රාදේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී එනම් ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 05:00 ට පමණ මෙලෙස කඩාවැටී ඇති බවට විදෙස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

අනතුර සම්බන්දව තොරතුරු අපැහැදිලි වන අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බොලිවියාවේ සිට, මෙලෙඩියානු කණ්ඩායම හා අවසන් දකුණු ඇමෙරිකානු පාපන්දු කුසලාන තරගයට සහභාගී වීමට පැමිණි බ්‍රසීලයේ පාපන්දු ක්‍රීඩකයින් ගමන් කරමින් සිටි ගුවන් යානයයි.

මෙම අනතුර නිසාවෙන් තරගය අවලංගු කර ඇති බව ඔවුන් තවදුරටත් කියා සිටියි._92706151_036631323-1

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *